මනෝප්‍රිය ගුණසේකර
අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ දී ලබා දුන් උපදේශයක් පදනම් කර ගනිමින් ඔහු ඇතුළු 20 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව විභාග කිරිම නවතාලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ යු ආර් සිල්වා මහතා විසින් ගොනු කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් කොමිසමේ සභාපතිවරයා සහ එහි අධ්‍යක්ෂක ජනරාල්වරයා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඇතුළු 7 ක් නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑස වසා, තුලාවද දෑතින් අල්ලාගත් නීතියේ දෙවඟන කොහි ගියාදෝ?
ඉතින් අල්ලස් අරන් නැත්නම් මොකටද සැක සංකා
ඇත්ත වසන් කරනඑක ලොකුම වැරැද්දක්...
දැන් ඔය විදියට බැලුවොත් වෘත්තීය රියදුරෙක් අතින් සිදුවන රිය අනතුරකට විරුද්ධව නඩු දාන්නත් බැරි වෙයි.
එම දිනය දවසට කියයි නඩුව තවත් මාස 3 කින් කල් ගියා කියලා...