(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබු ට්‍රක් රථයකට අද (06) උදෑසන වැලිගම නගරයේදී නවතා සැකකරුවන් තිදෙනෙකු සැක පිට අත් අඩංගුවට ගැනීමට හැකි වු බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
රිය නොනවත්වා ධාවනය කරවීම හේතුවෙන් වෙඩි තැබීමට සිදුව ඇති අතර පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ට්‍රක් රථය පෙරැළි අනතුරට ලක්වීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ට්‍රක් රියෙහි සිටි ගවයින් 13 දෙනෙකු සිටි අතර ගැබ්බර එල දෙනක ඇතුළු ගවයින් දෙදෙනෙකු මිය ගොස් සිටි බවද පොලීසිය පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවන් උසාවියේදී වැරදිකරුවන් ලෙස තීන්දු වුනොත් දඬුවම් වශයෙන් ඔවුන් මස් කිරීම සුදුසුය...!