රියැදුරු බලපත්, රක්ෂණ හා ආදායම් සහතික නැතිව රිය පැදැවූ කොස්තාපල්වරුන් 11 දෙනකු අත් අඩංගුවට ගත් බව මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි. රියැදුරු බලපත් නොමැතිව රිය පැදවීම සම්බන්ධයෙන් නඩු පවරා සෙසු වැරැදිවලට දඩ පත‍්‍රිකා නිකුත් කිරීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd