IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නඩුකාරවරුන්ගෙ වැඩ ගැන මට මැදිහත් වෙන්න බැහැ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමාට මැදිහත් විය නොහැකි බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

විනිසුරුවරියක සැකකරුවකුට ආහාර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් දෙන  ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කරුණු විමසූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.

විනිසුරුවරුන්ගේ විනය පිළිබඳ පාලනය තියෙන්නේ  අධිකරණ සේවා කොමිෂන් සභාවට. අගවිනිසුරුතුමා තමයි කොමිසමේ  නායකයා.මන්ත්‍රිතුමාලගේ ඒ  ප්‍රශ්න ටික  මම ඒ කොමිෂන් සභාවට යවලා පසුව උත්තර ලබා දෙන්නම්.



අදහස් (2)

නඩුකාරවරුන්ගෙ වැඩ ගැන මට මැදිහත් වෙන්න බැහැ

සමන් Thursday, 19 January 2023 05:35 PM

නඩුකාරයා චූදිතයාට සල්ලි දීලාද? අබුද්දස්ස කාලේ කිව්වලු.... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ නම් චූදිතයාට ජොලි ඇති නේද?

:       0       1

රමණි Thursday, 19 January 2023 06:26 PM

ආහාර දුන්නාට වඩා වැරැදියි මුදල් දෙන එක... අපි කොහොමද දන්නේ ඒ කතාවේ ඇත්ත නැත්ත...? අන්තිමට මේකත් අල්ලසක් නෙවෙයිද? රන්ජන් රාමනායක නිකම් නෙවෙයි කිව්වේ දූෂිත කොට්ඨාශයක් ගැන...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site