පකිස්තාන - ඇෆ්ගනිස්තාන දේශ සීමාවේ පිහිටි හමුදා කඳවුරු වෙත එල්ල කළ නේටෝ ගුවන් ප්‍රහාරයෙන් පකිස්තාන සෙබළුන් 24 දෙනකු මරා දැමීම හෙළා දකිමින් කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්විණ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, කොළඹ නාගරික මන්ත්‍රීන් වන මොහොමඩ් මුස්ම්මිල් හා අසාද් සාලි මහත්වරු ද සහභාගී වූහ. ජාතික නිදහස් පෙරමුණ මේ විරෝධතාවය සංවිධානය කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබාමා සමාව ඉල්ලයි
ඔබාමා බයවෙලාලු...