අද සවස පහට පමණ නොච්චියාගමට වැසි සමග මිනිත්තු පහක් පමණ අයිස් කැට වැටුණු බව ගැමියෝ කියති.
අයිස් කැටයක ප්‍රමාණය මිලිමීටර් 25ක (සෙන්ටිමීටර් දෙක හමාරක) පමණ බව ද ඔවුහු කියති.
ගිය අඟහරුවාදා අනුරාධපුර නගරයට ද අයිස් කැට වැටුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්ට් වැදුන මිනිහට අයිස් වැසි කිව්වලු ! (නි)
රතු වැසි, නිල් වැසි, කහ වැසි සහ අයිස් වැසි. ඊලගට පෙට්රල් ඩීසල් වැසි වැටුවොත් කොහොමද?(නදී)
අපිටත් මේ දිනවල වැටෙනවා ඝන අයිස් නෙමෙයි ඝන කරන්ටි බිලක්.(නදී)