ඉන්දිකා රාමනායක
කොළඹ නාගලගම් වීදියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබු සිව්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.
ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්රුවන් පිරිසක් අතර ඇති ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව කියයි. තුවාලකරුවන් අතර ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු සහ ඔහුගේ ගෝලයන් සිටින බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd