නැගෙනහිර මහා ඇමැති වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නජීබ් ඒ මජීඩ් මහතා අරලියගහ මැදුරේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අබ්දුල් මජීඩ් මෙහොමඩ් නජීබ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූතූර් සංවිධායකවරයාය. 2004 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. 2006 දී පළාත් පාලන හා සමූපකාර නියෝජ්‍ය ඇමැති විය. 2010 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්විය. සැප්තැම්බර් 8 වැනි දා පළාත් පාලන ඡන්දයෙන් තුන්වැනි තැනට මනාප ලැබීය. ඔහුගේ පියා වූ නජීබ් මජීඩ් මහතා 1970 සිරිමා බණ්ඩාරනායක රජයේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති විය.
නැගෙනහිර පළාත් සභාවට වෙනම තරග කැර ආසන හතක් දිනාගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රවුප් හකීම් දෙමළ මහජන විමුක්ති කොටි පක්‍ෂයේ පිල්ලෙයාන් (සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් (හිටපු මහ ඇමැති) මේ අවස්ථාවට එක් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු උනත් වැඩක් නෑ අනේ... (ස)
තව අවුරුදු විස්සක් විතර ඔහොමම යං..!(නු)
මේක අසාධාරණයි. (නි)
ජයවේවා
අපේ උනුසුම් සුභ පැතුම් ........(නු)
හොඳයි.පියාගේ නම රැකෙන විදියට වැඩකරොත් අනාගතයක් තියෙනවා , (ස)
අපේ උනුසුම් සුභ පැතුම් ................(නු)
ඉතින් හොදයිනේ
මහ කම්මැලි පාටයි වගේ මටනම් පේන්නේ.. (ස)
යු.එන්.පී එකට මොකුත් දෙන්නේ නැද්ද (දී)
TNA එකේ සද්දේ දැන්වත් නවත්තයිද?(නු)
ඔබට ජය වේවා.!(නු)
අපේ අරයගේ බඹරේ කැරකෙනවා වැල්ලේ. (නි)
තොප්පිය හැරුණු පැත්ත තමයි..!(නු)
එයා ගැන විශ්වාස කරන්න අමාරුයි අපිට. (නි)
වරදක් නැහැ
එතකොට පිල්ලෙයාන්? (නි)
ජයව්වා
අනේ හොදයි
රටට හොදක් වෙනවානම් අපිට මොකද
අපිට මොකද අනේ
මෙක ඔබට ඇටවු උගුලක් වීමට පුලුවන. (නි)
හොඳ පුවතක්.. (ස)
චන්දෙටත් කලින් අපි ඕක දැනගෙන හිටියා (දී)
ඔහොම යං ----------- (ස)
අපේ උනුසුම් සුභ පැතුම් .. (ස)
ජාතික සමගියට හොඳ අවස්ථාවක්.... (ස)
අබ්දුල් මජීඩ් මහතාට ජය වේවා! (නි)
සුභ පැතුම්! (නි)
දෙවියන්ගේම පිහිටයි. දැන්වත් මේ පළාත් සභා විසුරුවලා දාන්න. මහා විනාසයක් වෙන්නේ මේකෙන්. (නි)
ඕක අයෙ කියන්න දෙයක්ද (දී)