IMG-LOGO

නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින් 1000 පනී

 
(ටී. එල් ජ්ව්ෆර්කාන්)

නැගෙනහිර පළාතේ කොරෝනා  ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට  1004 දක්වා ඉහළ ගොස් ඈති  බව නැගෙනහිර  පළාත් සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එල්. ලතාකරන් පවසයි.

නැගෙනහිර  පළාතේ  කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක්  සටහන්වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේය.එයින් අක්කරයිපත්තුව සෞඛ්‍ය  කොට්ඨාසයෙන්  පමණක්  කොරෝනා ආසාදිතයින් 306 දෙනෙකු හදුනා ගෙන ඇත.

නැගෙනහිර පළාතේ  මෙතෙක්  සමන්තුරේ ඔලුවිල්  සයින්දමරුදු  අට්ටාලච්චේනයි කාත්තන්කුඩි හි මරණ 5ක් වාර්තා වී තිබේ.

ත්‍රිකුණාමලයේ  ග්‍රාමසේවා වසම් 3ක් හුදකලා කර ඇත. මේවන විට 2278 දෙනෙකු ප්‍රතිකාර  ලබන අතර  1763 දෙනෙකු සුව වී නිවෙස් කරා ගොස් ඇත

 



අදහස් (0)

නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින් 1000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site