අයවැය සම්මත නොවීම නිසා අර්බුධයකට මුහුණ පා සිටින නැගෙනහිර පළාත් සභාවේ සේවක වැටුප් හා ඉන්ධන වියම් සඳහා පුණරාවර්තන මුදලින් වියදම් දරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතාට දැනුම් දී ඇත.
වැටුප් ගෙවන බව ආණ්ඩුකාරවරයා කියයි.
පළාත් සභාවේ අයවැය සම්මත කර ගැනීමට මෙතෙක් හැකිවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා වගේ හැමදේම ජනපතිගේ මාර්ගයෙන් ...ජනපතිගේ සංකල්පයක් මගින් කිය කියා ජනපති පමණක් විශේෂ වැඩ නවතා අදාළ රාජකාරිය අදාළ පුද්ගලයාට නිසි ලෙස කරන්නට වාතාවරණය සලස්වා දෙනවා නම් හොඳයි කියා සිතනවා.(හේ)