ධීවර වරායන්හි පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් ධීවර බෝට්ටුවලට ඩීසල් ලීටරය රුපියල් 103කට ද (රුපියල් 12ක සහනයකි) භූමිතෙල් ලීටරය රුපියල් 81 කට ද (රුපියල් 25ක සහනයකි) නිකුත් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඩීසල් වලින් ක්‍රියාත්මක බහුදින යාත්‍රා 3858ක් ද, එක්දින ඩීසල් යාත්‍රා 953ක් ද භූමිතෙල් මගින් ක්‍රියාත්මක එක්දින ධීවර යාත්‍රා 21551ක්ද තිබේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීසල් මිළ රැ 31 වැඩි කලේ මේ දේ කරන්න තමයි.මේවා ජනතාවට හොදින් දන්නවා මන්ත්‍රී තුමනි.ගහ දන්න අයට කොළ කඩා පාන්න එපා.....ධීවරයන්ට දෙන සහනය අපි වගේ ජනතාව ගෙවනව..ගහල බැන්දත් එකයි බැදල ගැහුවත් එකයි...
පොදු ජනතාවට සහන දෙනවා නම් ලංගම ගාස්තු වැඩි කරන්න ඕන නෑ..
එතකොට කෝ පඅට සහන?
එතකොට කෝ අපිට සහන?
මෙච්චර සහන දීලත් එක්කෙනෙක් මරාගත්තා..