(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.
මෙම දිවුරුම්දීම කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතනවා. මොනවා කළත් වරද්දක්ම හොයන ජේවීපී පෙරෙට්ටු කුහක මානසිකත්වයෙන් තොරව... රටට ඕන ආයෝජන මිස හිඟමන් ආධාර නෙමෙයි. ඔබට ඒ හැකියාව තියෙනවා...!
නියම පත්වීමක්..! සිදුවිය යුත්තේ මෙයයි. හිතවත් මහත්මයාණෙනි, ඔබගේ පළමු යුතුකම විය යුත්තේ, සියලුම දූෂිත ආයෝජන මණ්ඩල නිලධාරීන් ඉවත්කර අදාළ ස්ථානවල අවංක නිලධාරීන් පිහිටුවීමයි. මම ආයෝජන මණ්ඩලයේ සිටි කාලයේ උපාලි විජේවර්ධන මහතා සහ පෝල් පෙරේරා මහතා යටතේ අපි වැඩ කළා, ඒ අධ්‍යක්ෂ ජනරාල්වරු කවදාවත් දූෂිතයින්ට සමාව දුන්නේ නැහැ.
දැන් ඉතින් බලමුකෝ වැඩ...? දවස් 4න් නේද කියනවා කිව්වේ..?
ආයෝජන සහ ජාවාරම් අතර වෙනසක් නොදන්න ජනාධිපති කෙනෙක්...
කාලෙකට ඉස්සර දිවිනැගුම කියලා අමාත්‍යාංශයක් දාගෙන අර 10%,.. කෝටි, ප්‍රකෝටි ගණන් රාජ්‍ය ධනය හොරාකාලා විනාශ කළාවගේම මෙයත් කරයිද දන්නේ නැහැ. නේද මෙයාලා...?