ගල්ගමුවේ අන්ධ දළපූට්ටුවාට කිසියම් පිරිසක් නැවතත් වෙඩි තබා ඇතැයි වනජිවි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛදය තාරක ප්‍රසාද් මහතා කියයි. ප්‍රතිකාර සඳහා වෛද්‍ය කණ්ඩායමක් අලියා සිටින ප්‍රදේශයට පිටත් කැර යවා ඇතැයි ද දළ ගැනීමට මෙම අපරාදය කරන්නට ඇතැයි ද වනජිවි නිලධාරයෝ කියති. කැකිරාවේ ඉකුත් දා කලහාකාරී ලෙස හැසිරෙමින් වහන 49ක් පොඩි කැර දැමූ මේ ඇතාගේ සිරුරේ වූ තුවාල වලට ප්‍රතිකාර කර සුවවීමෙන් පසු ගල්ගමුව වනාන්තරයට ගොස් සිටියදී නැවතත් ඇතාට වෙඩි තබා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මේ ඇතා පින්නවලට ගේන්න අවශ්‍යය පියවර ගන්න
කරුණාකරල මේ සතාව පින්නවලට ගේන්න
අනේ කරුණාකරලා පින්නවලට දෙන්න ඔය ඇතාව පින් සිද්ධවෙයි. ඇමැති තුමනි.
ප්‍රශ්නෙ තියෙන්නේ තුවක්කු තියෙන්නෙ කාලගද?
අහිංසක සතුන්ට හිරිහැර කරන අයට සිද්ධ වෙන්නෙත් ඕකම තමා, කාගෙන් හරි වෙඩි කාල මග මැරිල ඉදී.
මේ වගේ අපරාධ කරන අයව අල්ලලා දඩුවම් දෙන්න ඕනා. එකපාරක් වෙඩි තියපු මේ අසරණයට තව පාරක් වෙඩි තියලා. මේක කරපු අයට හොදක් නම් වෙන එකක් නෑ
සමහර රජයේ ආයතනවල ඉන්න වැඩිපුර සේවකයෝ වනජීවි එකට අනියුක්ත කළොත් මොකේ? වනජීවි එකට හැමදාම තියෙන ප්‍රශ්නේ අවශ්‍යය තරම් සේවකයෝ නැති එකනේ
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීවරුණි, ඇස් අවදිකර අහිංසක සතාව පින්නවලට පිටත් කරන්න. පිං සිද්ධ වෙනවා !
වෙඩි තියපු අය හොයලා අත් කපන්නයි ඕනා. අසරණ සතුන්ට ඉන්න දෙන්නැති හිතක් පපුවක් නැති මිනිස්සු
අනුකම්පාවක් නැති මිනිස්සු. සතෙකුටවත් නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙ නැති මිනිස්සු
දැන් ලංකාවේ තත්ත්වය එන්න එන්නම භයානකයි
මම හිතන්නේ මේ ඇතෑව පින්නවලට ගෙන ගියොත් හොදයි වගේ
කරපු අයටත් මේ දඩුවම දිය යුතුයි
මේ කරපු අයට සාප වෙන්න ඕනා. අපේ ජාතික සම්පත් විනාශ කරනවට
මේ අහිංසක අන්ධ ඇත් රජා මැරෙනකම් ඉන්නෙ නැතිව පින්නවලටවත් ගිහින් දැම්මොත් හොඳයි නේද ?
හයක් හතරක් නොතේරෙන සතුන්ට හිරි හැර කිරීම මහත් පාපකර්මයක්. නිසි බලධාරීන් ඒ පිළිබද සැලකිල්ල දක්වන්න. තමාගේ අයහපත් අදහස් සදහා සතුන් යොදා නොගන්න
මේ අලියව පින්නවලට ගේන්න බැරිද? අලියගේ ආරක්ෂාව පතා
හෙන ගහනවා මේ කරන අපරාධයට.... මේක පේන්නේ නැද්ද??
කරුණාකරලා මෙයාව පින්නවලට අරන් එන්න. නැත්නම් මරලා දළ ගනියි. ඇත් රජුට ඉක්මන් සුවය පතමු. වෙඩි තියපු අයට දෙවියනි දඩුවම් ලබාදෙනු