රේඛා තරංගනී ෆොන්සේකා
පාසැල් නිවාඩු සමය ආරම්භ වීමත් සමග දිවා රෑ දෙකෙහිම දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා දිනෙක ආදායම ලක්ෂ දොළහකින් වැඩි වී ඇතැයි දෙහිවල සත්වොද්‍යාන ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවේ සාමාන්‍ය දිනකදී ආදායම රැපියල් ලක්ෂයත් දෙකත් අතර වන බවත් පාසැල් නිවාඩු සමයේ එය ලක්ෂ දාහතරක් ලෙස වැඩි වීමක් ඇති බවත්ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තියන තැන ආරක්ෂා කරනන් ඕන අලින්ගෙන්.
පුදුමයි මේ රජය මේකත් පුද්ගලික සමාගමකට නොවිකිණීම ගැන.
දියවන්නා ඔය පැත්තේ තියෙන සත්තු වත්තේ දෙපා සත්ව කොට්ටාශත් දෙහිවල පැත්තට පැනල ආපු නිසාද මෙතරම් මහා ජනකායක් මේ සූ එකට පිරෙන්නේ ?
දෙහිවල සත්තු දියවන්නා ඔයේ සත්තුන්ට වඩා කොහොමත් හොඳයි. දෙහිවල සත්තු ආණ්ඩුවට සල්ලි හොයා දෙනවා. දියවන්නා ඔයේ සත්තු ආණ්ඩුවේ සල්ලි ගිලිනවා.
දිවා රෑ දෙකෙහිම මිනිස්සු එනවනම් මේ සත්තුන්ට කිසිම නිදහසක් නැද්ද? මේක සත්ව හිංසාවක් කියල හිතෙනවා