දෙහිවල උසස් තාක්ෂණ විදුහලේ ව්‍යාපාරික පරිපාලන අංශයේ සිසුවකුට පහරදී තුවාල කළැයි එම විදුහලේම සිසුහු සිව් දෙනෙක් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් මෙම 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ. ගයාන් සුරංග, ලසන්ත රුවන්සිරි, නිමේෂ් ධනංජය සහ තත්සර සපරමාදු ඔවුහුය. උසස් තාක්ෂණ විදුහලේ සිකුරාදා පැවැති ඉංග්‍රීසි දේශනයකින් අනතුරුව ආපන ශාලාව අසලදී මෙම පහරදීම සිදුකර ඇති බවත් පහරකෑමට ලක්වූ සිසුවා කළුබෝවිල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට පිවිසීම සදහා ඔවුන්ට නියම සුදුසුකමි ඇත.(නු)
එහෙම තමයි ඉන්න ඕනේ කොල්ලෝ උනාම (දී)
තාක්ෂණයට සටන් කලාවත් තියනවද ? (දී)
පොලිසිය ඉතාම හොදයි දේශපාලන අතපෙවීම් නැතිනම්..!(නු)
කොල්ලෝ උනාම රිමාන්ඩ් එකේ ඉදල එන්න ඕනේ (දී)
තාක්ෂණයේ උපරිමයට ගිහිල්ල (දී)
ඇමති කෙනෙක්ගේ පුත්‍රයා මේජර් කෙනෙකුට ගහලත් තවම ඇල්ලුවේ නෑ. මේ කිරි කජු කොල්ලන්ගෙ රන්ඩුවකට පොලීසියෙන් පැනල උන් 4දෙනෙක් අල්ලගෙන. ඇමතිගෙ පුතාට එක නීතියකුත්, රටේ සාමාන්‍ය අම්මලාගෙ තාත්තලාගෙ ළමයින්ට තවනීතියකුත් මොකද? (දී)
ඇත්තටම ඇමති පුතාව තාම ඇල්ලුවෙ නැද්ද? මම හිතුවෙ ඇමති පුතා මේ වන කොටත් හිරේ කියලා. ඇයි අපේ පොලිස් ප්‍රකාශකතුමා කිවුවනෙ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔබට මුදල් සහ බලය ඇත්නම් බිය විය යුතු නැත. (නි)
හතර දෙනෙක් එක් කෙනෙකුට ගහලා? (නි)
ඔය තියෙන්නේ වැඩේ
ඇමති පුතාවත් ඔය වගේ අත්ඩංගුවට ගන්න බැරිද? (නි)
බලු රෑලක් එකතු වි එක බල්ලෙක්ව සපා කෑම සහ මෙ සිද්දිය අතර ඈති වෙනස කුමක්ද?මෙවට කියන්නෙ තිරිසන් නපුන්සක වෑඩ කියල. (ස)