(යොහාන් භාසුර)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2020) ගණිත අංශයේ පළමු ස්ථානය හිමිකරගැනීමට යාපනය චාවකච්චේරි හින්දු විදුහලේ තනරාජ් සුන්දරභවන් සිසුවා සමත්ව සිටියි.
ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ අමන්දි මදනායක ශිෂ්‍යාව වාණිජ අංශයෙන් පළමු ස්ථානය හිමිකරගෙන ඇත.
දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා විදුහලේ චාමිකා සෙව්මිණි ශිෂ්‍යාව කලා අංශයෙන් පළමු ස්ථානය හිමිගැනීමට සමත්ව සිටී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපනුන්ට මගේ සුබ පැතුම්.