රංජන් කස්තුරි
දෙහිවල - ගල්කිස්ස මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහ නගර සභා තුනේ බලය පිහිටුවීමේ බල අරගලය හෙට (26) පැවැත්වේ.
එම නගර සභා තුනේ බහුතර බලය හිමිකර ගැනීමට කිසිදු පක්ෂයකට නොහැකි විය. ඒ අනුව ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපති, උපනගරාධිපති සභාපති හා උපසභාපති තනතුරු වලට පත් කර ගැනීමට නියමිතය.
එජාපය හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බලය පිහිටුවීමට දැඩි අරගලයක නියැලී සිටින අතර එක්සත් ජනතා නිදහස් සංධානය තීරක බලවේගය බවට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි කියන්නේ "දෙයියන්ගේ නෙවේ සභාපති වෙන කෙනාගේ මල්ලි" කියල හිතෙන්නේ මෙවෙලාවට තමා. මදැයි දිගට හරහට සල්ලි වියදම් කරල ලබාගන්නවා කියල මනාපේ ඉවත් කලා.
3 ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනනවා. දෙහිවල ඇරෙන්න්න ඉතිරි 2 ම වෙඩි අසන පෙරමුණට තියනවා. දෙහිවලත් UNP අඑතුලේ කචල්.