දහම් පාසල් ගුරුවරුන්ට දැනට ගෙවන රුපියල් 2000 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව එම දීමනාවන් මේ වසරේ සිට සියලුම දහම්පාසල් ගුරුවරුන්ට හිමි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි. නමුත් කොපමණ කාලයක් දහම් පාසලේ සේවය කළ යුුතුද මෙම දීමනාව ලැබීමට...!
දහම් පාසල් සේවය කළාට දීමනාවට නම ඇතුලත් වෙන් නැත්තේ ඇයි?