ජනාධිපතිවරණයට තරඟ කළ පිළිගත් දේශාපලන පක්ෂ 15 ක අපේක්ෂකයන්ගේ හා ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනකුගේ ඇප මුදල් රාජසන්තක වී ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා පවසයි. මැතිවරණ නිති රීති අනුව ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්දවලින් සියයට එකකට වඩා ගැනීමට අපොහොසත්වූ අපේක්ෂකයන්ගේ ඇප රාජසන්තක වේ. ස්වාධීන අපේක්ෂකයකු රුපියල් 75,000ක ඇප මුදලක් ද පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු රුපියල් 50,000ක මුදලක් ද ඇප තැන්පත් කරයි. ඒ අනුව රාජසන්තක වූ මුදල රුපියල් ලක්ෂ නමයකි.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දාහත් දෙනකුගේ ඇප රාජසන්තකයි