දරු ප්‍රසූතිය සඳහා ගැබිනි මවක ගාල්ල රෝහලට රැගෙන එද්දී බසයක හැපී බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බබාගේ ජීවිතය බේරාගත් නමුත් මව මියගිය බව රෝහල් ආරංචිමාර්ග කියයි.
දරු ප්‍රසූතිය සඳහා ගැබිනි මවක ගාල්ල රෝහලට රැගෙන එද්දී බසයක හැපී බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බබාගේ ජීවිතය බේරාගත් නමුත් මව මියගිය බව රෝහල් ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවත් අවාසනාවත් දෙකම කැටිවූ පුවතක්. (නි)
සතුටුදායක වගේම කණගාටුදායක පුවතක් (නි)
ලංකාවේ දිනපතා මෙවැනි අනතුරු අහන්න ලැබෙනවා. මේ බොහොමයක් අනතුරු වලට බස් රථ සම්බන්ධ බවක් පේනවා. බස් ගාස්තු වැඩි කිරීම ගැන කතා කරන උදවිය බස් රථ පැදවීම පැදවීම ගැන ලැබෙන පැමිණිලි ගැනවත් බස් සේවයේ ඇති ගුණාත්මක බව වත් සලකන්නේ නෑ. (ම)
අදින් වසර තිස් ගණනකට පෙර ප්‍රවාහන සේවය පෞද්ගලිකරණය කිරීමේ එක් අතුරුඵලයක් තමයි කිසිදු විනයක් හික්මීමක් නැති රස්තියාදුකාරයන් බස් රථ රියදුරන් ලෙස සේවයේ යෙදවීම තුළින් ඉතා අවාසනාවන්ත ලෙස රටේ මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළයෑම. (නි)
සම්පත්, මේකට බොහෝවිට හේතුව ලංකවේ ප්‍රධාන මාර්ගවල පටුබව. බස් එකක් ගියොත් මුළු පාරම වැහෙනවා (නි)
මේ කටයුත්තට මූලික වූ වෛද්‍යවරුන්ට මහත් ඵල මහානිසංස ලැබෙන්න ඕනෑ මේ කරපු පුණ්‍යකරයට. ඒත් දෙයියනේ අපේ රටේ මෙවැනි හෝ කවර ආකාරයේ හෝ මාරක මාර්ග අනතුරු වළක්වා ගන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් තාම හරිහැටි ක්‍රියාත්මක කර ගන්න බැරි වුණානේ? කවදාද අපි අපේ රටේ මේ වගේ කණගාටුදායක දේවල් නොදකින්නේ.....???? (නි)
රියදුරන් දෙදෙනාටම මිනීමැරීමේ චෝදනා ගොනුකර නඩු පවරා මරණීය දණ්ඩනය ලබාදිය යුතුය (බ)
ගෙවීමේ ක්‍රමයට වාහන ගන්නවා. ණය දෙන ආයතන ණය දෙනවා. ණය ගෙවන්න ජීවිත ගැන හිතන්නෙ නැතුව සල්ලි මත්තේ දුවනවා. නිදහස් ආර්ථිකය රට නැති කරනවා. ජීවිත නැති කරනවා. (නි)