කොළඹ ජාතික රෝහල් වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂයක් වටිනා රන්මාලය කඩාගත් බව කියන මරදානේ හේවගේ නලින්ද හා එස්. නිශාන්ත නම් ත්‍රිරෝද රියැදුරෙක් මාලිගාකන්ද  මහේස්ත්‍රාත් උසාවියේ දී ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.