(ඩයනා උදයංගනී)
පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කළුතර, බදුල්ල, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල මෙම අවදානම මතුව ඇතැයි ද එම සංවිධානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd