අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සමඟ ඉරිදා (25) රාත්‍රි යේ අන්තර් ජාලය ඔස්සේ නිකුත් කළ දිස්ත්‍රික් කුසලතා ලැයිස්තුව අවලංගු කළ අතර නිවැරැදි ලැයිස්තුවක් සකස් කර අද රාත්‍රි යේ අන්තර් ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා කියයි. පරිගණක ජාලයේ ඇති වූ අඩු පාඩුවක් හේතුවෙන් දිස්ත්‍රික් කුසලතා ලැයිස්තුව වැරදි ලෙස නිකුත්ව තිබෙන බව ද එදිරිසිංහ මහතා කියයි. දැනට නිකුත් කර තිබෙන උසස් පෙළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු හා ප්‍රතිඵල වෙනසක් සිදු නොවන බව ද විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරයි. නොලියු විෂයන්ගෙන් තමන් ප්‍රතිළුල ලැබී ඇතැයි ගම්පහ හා කොළඹ සිසුහු කීහිප දෙනෙක් කීහ. පැරැණි නිර්දේශය යටතේ සිසුහු 147100 දෙනෙක් ද නව නිර්දේශ යටතේ සිසුහු 147761 දෙනෙක් ද වශයෙන් සිසුහු 294861 දෙනෙක් අගෝස්තු මාසයේ විභාගයට පෙනී සිටියහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd