IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දූෂිත දේශපාලඥයන් පුනරුත්ථාපනය කළ යුතුයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තරුණයන් පුනරුත්ථාපනයට යැවීමට පෙර දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ  පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.



අදහස් (7)

දූෂිත දේශපාලඥයන් පුනරුත්ථාපනය කළ යුතුයි

SUNIL MILANO Wednesday, 18 January 2023 04:03 PM

තමනුත් එයින් එක්කෙනෙක් තමයි. වෙල් විදානේ කෝටි 4ක වාහනයක් එපා... කෝටි 6කවත් වාහනයක් දෙන්න කියලා ඉල්ලපු කෙනා.... දැන් එලොවටත් නැති, මෙලොවටත් නැති අපතයින් මතින් ගොඩයන්න හදනවා... ලැජ්ජයි..!

:       320       11

විපරමා Wednesday, 18 January 2023 05:08 PM

තමුන් මොලේ උඩ ඉන්න වහලෙක් කියලා දන්නවා. එතුමා ගැන රටේ පිළිගැනීමක් තියෙනවා. යුද්ධය විකුණගෙන පාරම්බාපු පොහොට්ටුවේ ලොක්කන්ට වෙලා තියෙන දේවල් ගැන නම් ලෝකෙම දන්නවා...

:       6       373

ගමේ එකාලා Wednesday, 18 January 2023 04:47 PM

දූෂිත පවුල් පාලනේ උදවියගෙන් තමා පටන් ගන්ඩ තියෙන්නේ .රටම හොරාකාලා නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු හොර දුශිතයෝ .

:       4       418

චතුරි Wednesday, 18 January 2023 05:44 PM

දූෂිතයින්ව පුනරුත්ථාපනය කරන්න. ඒවාටත් වියදම් කරන්න වෙන්නේ ජනතාවට. ලොකු තාච්චියක් අරන් ලිපතියලා, ගිනි පත්තුකරලා තවත් දූෂිතයෙක්ට කියන්න ඕනෑ කපුටාවයි, මයිනාවයි හැදිගාපල්ලා කියලා... කර වෙනකම්. වීර මද්දුම බණ්ඩාරගේ නංගිව වංගෙඩියේ දමලා කොටන්න අණ දුන්නේ මොන වරදක් කෙරුවාටද? මේ අයට කතා කරන්න සුද්ද සිංහලත් හොඳ මදි...

:       3       4

fairoos Wednesday, 18 January 2023 05:58 PM

හරියට හරි... ජේවීපී හැර අනික් සෙට් එකම...

:       0       0

Bamunuarachchi Sunday, 22 January 2023 11:17 PM

ඉස්සෙල්ලම පුනරුත්තාපනය කරන්න ඕනේ ජෙප්ප්න්ව. මොකද ජෙප්පෝ තමයි තරුණ සිත් විකෘති කරන්නේ. ඊළඟට රටින් පන්න දැමිය යුත්තේ හම්බ සෙට් එක.

:       0       0

ravin Wednesday, 18 January 2023 07:24 PM

මම මේ කල්පනා කරන්නේ... පුනරුත්ථාපනය නොකළ යුතු අයගේ නම් ලැයිස්තුවක් තියෙනවද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site