IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


දේශබන්දුට වැඩ බලන්න දෙයි

(යොහාන් භාසුර සහ ශ්‍රීනාත් ප්‍රසන්න)

බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අද පස්වරුවේ වැඩබලන බලන පොලිස්පති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (24)

දේශබන්දුට වැඩ බලන්න දෙයි

wedage Wednesday, 29 November 2023 01:17 PM

ඉතාම නරක තීන්දුවක්... ප්‍රතිඵල ළඟදිම ලැබේවි.

:       10       72

AjithWednesday, 29 November 2023 04:46 PM

සුදුස්සකු පත්කරගන්නා තුරු දේශබන්දුට වැඩ බලන්න පමණයි තනතුර ලබාදී තිබෙන්නේ, වරදවලා තේරුම් ගන්න එපා...

:       27       5

Aravinda Monarawila Wednesday, 29 November 2023 01:22 PM

පිනා සහ කපුටා අතර අරගලයෙන් කපුටා දින්නා... දැන් දේශ බන්දුවා හොඳටම කරයි...

:       3       70

Sk Wednesday, 29 November 2023 01:25 PM

හයියෝ සංසාරේ.. හයියෝ සංසාරේ.. මේ රට හැදෙන රටක් නෙමේ.. පුලු පුලුවන් අය පැනගනිල්ලා..

:       7       72

දේශබන්දු Wednesday, 29 November 2023 05:35 PM

කොහේ පනින්නද? පැනලා ඉවරයි. පනින්න ගිහින් මට අහුවෙන්න එපා... ඇටකටු කුඩුකරලා ටයර් සෑයේ යවනවා...

:       1       17

Prabha Wednesday, 29 November 2023 01:56 PM

ඕක කවදාවත් ලැබුනේ සුදුස්සාට නොව හොඳම ගොට්ටට

:       3       68

සමන් විමල් Wednesday, 29 November 2023 01:59 PM

කුඩ්ඩෝ, හඩ්ඩෝ, පරගලකාරයෝ ප්‍රවෙසම් වෙනු.

:       37       30

Prabha Wednesday, 29 November 2023 02:56 PM

වල්ගෙ තියෙන අයගේ ඩොයිස් එක කියලා අපි දන්නවා...!

:       2       28

ජේ ආර් ජයවර්ධන Wednesday, 29 November 2023 02:02 PM

කුණු මල්ල කුණු ගොඩ ට එපැයි විසි කරන්න ආබොං

:       5       54

Ruwan Wednesday, 29 November 2023 02:10 PM

වැඩබලන තනතුරකට පත්කරපු ගමන් ගංගාරාමේ ගිහින් පිරිත් කියවන්න මීඩියා ගෙන්නගෙන පොටෝ දාගන්න තරම් මානසිකත්වයක් තියෙන මේ අයගේ ඉතුරු වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. සිරි ලංකා පොලිසියට සම්මා සම්බුදු සරණයි..!

:       5       54

මැක්ස් Wednesday, 29 November 2023 02:59 PM

සුබ පැතුම්! මෙතුමාට තිබෙන නුසුදුසුකම් ගැන කතා කරන්නේ අප රටේ මිනිස්සුන්ට ආවේණික කුහකකම අඩු නැතුව තිබෙන අය. බොරු පෙළපාලි කාරයින්ගෙන්, ඊනියා අරගලකාරයින් ගෙන්, රවුල්කාර මෝඩ විප්ලවකාරයින්ගෙන්, සේම, කුඩුකාරයින්ගෙන්, ස්ත්‍රී දුෂකයින්ගෙන්, ළමා අපචාරකරුවන්ගෙන් රටේ පොදු ජනතාව බේරා ගැනීමට දේශබන්දු මහතාට ශක්තිය ලැබේවා...!

:       52       14

SarangaWednesday, 29 November 2023 05:09 PM

පාස්කු ප්‍රහාරයේදීත් රාජකාරිය හරියට නොකරපු බවට චෝදනා ලැබූ කෙනෙක් නේද?

:       3       20

Sklr amarasinghe Wednesday, 29 November 2023 05:06 PM

කොන්ද පණ තියෙන කෙනෙක් තමයි ඔය තනතුරේ පත්කළ යුත්තේ මොකද හැම කෙනාම උඩ දාන්නේ කොන්ද පණ නැති වුණාම... ඒක නිසා මම කැමැතියි කොන්ද පණ ඇති හා නීතිය අකුරටම කෙරෙන කෙනෙකුට නැතිනම් මේ රටේ පරදේශයක් වේවි...!

:       18       5

Perera Wednesday, 29 November 2023 05:14 PM

පාස්කු ප්‍රහාරයේ එක මොළ කාරයෙක්, මෙයා තව කෙනෙක්...

:       1       17

විජිත් Wednesday, 29 November 2023 05:27 PM

ශ්‍රී ලංකාව කියන දැන් මිනීමරු හොර රැලක් පාලනය කරන ලෝකයේ ධර්මද්විපයට එදා මෙදා නැතිවම තිබූ අවශ්‍යතාවයක් දැන් ඉටුවෙලා..!!! "නරියට කුකුල්ලු " නොහොත් දේශබන්ධු රාලහාමිට වැඩ බලන පොලිස්පතිකම? තව සතියකින් "වැඩ බලන" කෑල්ල ඉබේම විසිවෙලා මිනිහා පොලිස්පති වෙයි. අද සිට පොලිසිය රන් කරන්නේ කුඩු මුදලාලිලා, මාෆියා ලොක්කෝ ..කියලා කිව්වොත් වැරැදිද? නාකි, මිනීමරු හොර රැලක් විසින් පාලනය කරන දූපතක, සිදුවිය හැකි ලොකුම ඛේදවාචකය අප අභියසයටම ඇවිත්...!!!

:       2       21

සත්ගුණවත් දේශබන්ධු Wednesday, 29 November 2023 05:32 PM

එහෙම කිව්වාට, ලොකු සර් තව මාසෙකින් විතර මාව ස්ථිර කරනවා කියලා කීවා. ඒ අතරේ කොළඹ කුඩු ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න කියලාත් කිව්වා.

:       1       20

kanchana Wednesday, 29 November 2023 05:40 PM

වැඩබලන පොලිස්පති පමණයි... නමුත් මෙයා පන්සල් ගිහිල්ලා, මාර කතාවක් පවත්වලා වැඩ අල්ලලා. හෙට අලුත් පොලිස්පති කෙනෙක් පත්කළොත් දිවකාගෙන මැරෙන්න වෙනවා...!

:       2       21

දේශබන්ධු උතුමාණන් Wednesday, 29 November 2023 07:59 PM

කාංචන, මාව පොලිස්පති කළත් එකයි, නැතත් එකයි, අද මම මට ඕනෑකරන සියලුම දේවල් කරගත්තා. බුදු බනෙත් තියෙනවා ' අප්පමාදෝ අමතපදන් ' කියලා, ප්‍රමාදය පසුතැවීමට හේතුවෙකි 'කියලා. අද කුඩු ටොන් 5ක් මට අවශ්‍ය තැන්වලට ප්‍රවාහනය කළා. එතැනින්ම කෝටි 100ක් මට ලැබුනා. මේ වගේ දවස් 10ක් මට බලය ලැබුණොත් හොඳටම ඇති. මම දිවකාගෙන මැරෙන්න ලැහැස්ති නැහැ... හැබැයි ඔයාව මට අහුවුනොත් දිව කපලා දානවා,මගෙත් එක්ක සෙල්ලම් බැහැ .

:       0       0

Bamunuarachchi Friday, 01 December 2023 06:17 AM

කාන්චන ජනාධිපති 2048 රට ගොඩඑයි කියා ප්ලෑන් කරන්නේ එයා 2048 වෙනකම් ඉඳියි කියන බලාපොරොත්තුවෙන්ද?

:       0       0

Nimal Wednesday, 29 November 2023 06:16 PM

පින් ජනාධිපතිගෙන් මිසක් ජනතාවගෙන් නම් කිසිම පිළිගැනීමක් නැහැ...

:       0       0

Shashika519 Wednesday, 29 November 2023 08:22 PM

සාගල ගන්නා තීරණ රටේ නීතීය වෙන හැටි...!

:       0       0

Rata Perata Wednesday, 29 November 2023 09:46 PM

දැන් රටේ පාලකයා කොච්චර දුර්වල මිනිහෙක්ද කියලා පේනවා නේද? මෙතන ඉන්න මේ සෙට් එකේ ඇඟවල් වල හැටි පේනවා නේද? ජරාව කාලා තඩිවෙලා. අඩි 10ක් වත් දුවන්න පුළුවන්ද මන්දා...?

:       0       0

Harsha Wednesday, 29 November 2023 09:52 PM

පොලිසිය බල්ලටම ගියා...!

:       0       0

Asanga thiththagalla gamage Thursday, 30 November 2023 10:00 AM

ජඩ වඩ කරන උන් මේ මනුස්සයට කමති නත. සේරම සුද්ද කරලා දාන්න සර්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1279 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1343 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 554 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1031 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3160 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10094 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1046 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 251 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site