සියලු දේශපාලන රැඳවියන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා ‘සම අයිතීන් ව්‍යාපාරය‘ අද (28) කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.
සියලු දේශපාලන රැඳවියන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා ‘සම අයිතීන් ව්‍යාපාරය‘ අද (28) කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වේදනාවක් තියෙන්නේ ත්‍රස්තවාදීන් ගැන. බහුතර පිරිස රැකියාවක් නොකර ඩොලර් වලින් පඩිගන්න අය. (නි)
කොහෙන්ද මෙයාලා ආවේ? ලංකාවේ ඉන්න දේශපාලන සිරකරුවෝ කවුද? (නි)
මොකද දේශපාලන සිරකරුවන් නැත්තේ? ඇයි සමහරු ඡන්දෙ කාලේ කිව්වේ සමහරු අභිරහස් සිරකඳවුරු පවත්වාගෙන යනවා කියලා.එහෙනම් දේශපාලන සිරකරුවන් නැතිවෙන්නේ කොහොමද? (නි)
පිවිතුරු යහපාල, ඔබගේ කතාව හරි. ත්‍රස්තවාදියෙකු කිසිවිට දේශපාලන සිරකරුවෙකු වෙන්නේ නැහැ. අපි දන්නවා මෙලෙස කෑමොර දෙන්නන් කව්ද කියලා. මේ වගේ උදවිය දුටුගැමුණු රජතුමාගේ කාලයේත් සිටි බව අටුවා ටීකා වල සදහන් වෙනවා කියලා අපි අසා තිබෙන නිසා කණගාටු වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මෙවැනි දේවල් සුළුවෙන් සිතනත් ඉඩ තියන්න හොද නැහැ. මොකද අපිට යන්න වුණොත් යන්න වෙන රටක් නැති නිසා. (නි)
දේශපාලනය නිසා සිරකරනවා නම් ඒකට විරුද්ධ වියයුතුයි. (නි)
මෙතන ඉන්නේ කවුරුත් නෙමෙයි..කුරුටුගාමින්..මෙයාලගේ මේ සටන් පාට පුවරුවල අරමුණ සිංහලයාගේ ලේ කුපිත කරවීම..තමන් දේශපාලනය කරන්නේ සිංහල ජනතාව අතරනම් දේශපාලනය කියන්නේ මිනිසුන් දිනා ගැනීම නම් ඔවුන් මේ කරන්නේ එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් ..සරල ගැටලුව එහෙමනම් අැයි ඔවුන් මේ විදියේ විකල්ප ප්‍රතිපල නැති දේශපාලනයක් කරන්නේ කියන එක ..එකට තියෙන සරල පිළිතුර මේ සියල්ල සිදුවන්නේ මුදලට යන වග.. තමන්ගේ ස්වාමින් සතුටු කිරීමෙන් ලැබෙන ඩොලර් කුට්ටිය මත කියන එක..ඔවුන්ට මේ රටේ දේශපාලනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.අවශ්‍ය දේශපාලනය කරන බව පෙන්වා ඒක විකුණමින් එදා වෙලා සොයා ගැනීම පමණයි. (ස)
මෙයාල වියරුවෙන් කියවන්නේ කොටි නිදහස් කරන්න කියලද.බංකොලොත් සංවිධාන මිනිස්සු හයර් එකට අරන් කරන මෙවැනි උද්ඝෝෂණ වලට එරෙහිව කටයුතු කරන්න,ඩොලර් මත යැපෙන රටට වල කපන මෙවැනි සංවිධාන තරයේ හෙළා දකිමු එමෙන්ම ඒවාට විරුද්ධව කටයුතු කරමු..(හේ)
හිරගෙවල්වල ඉන්නේ ත්‍රස්තවාදීන් , හොරු, සහ අනිකුත් අපරාධ කල අය. දේසපාලන හිරකරුවෝ නැත. වැරදි නිවැරදි කර ගන්න. (ස)
මේගොල්ලන්ට වැරදිලා. දේශපාලන සිරකරුවන් කොහෙද ලංකාවේ. ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කරන්න තමයි මේ කෑගහන්නේ. බැසිල්ලා ජොනියලා දේශපාලන සිරකරුවන් නොවේ හොරු. (ස)
ජොන්ස්ටන් කියන්නේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන හොද මනුස්සකම් දන්නා දේශපාලකයෙක් , හොරෙක් නෙවේ , (හේ)
කොහොමද සුගත් මහත්තයෝ හොරු වෙන්නේ..බැසිල් මහත්තයට තියෙන චෝදනාව කියවලා බලන්න...ජොනි මහත්තයාට තියෙන චෝදනාව කියවලා බලන්න..බැසිල් මහත්තයා ජොනි මහත්තයා හොරකම් කලා කියලද ඒවායේ තියෙන්නේ.අන්න දේශපාලන සිරකරුවෝ..දැකලා නැත්නම් බලා ගන්න.(හේ).
මේ කුමාර ගුනරත්නම්ගේ අය නේද ?(හේ)
කොහෙද මේ රටේ දේශපාලන සිරකරුවෝ ඉන්නේ..ත්‍රස්තවාදී සිරකරුවෝ මිසක්...කොටි සංවිධානය දේශපාලනේ කළේ නැහැනේ අපිත් එක්ක දේශපාලන සිරකරුවෝ බිහිවෙන්න.. ඔන්න දැන්නම් ඉන්නවා දේශපාලන සිරකරුවෝ කොටසක්..බැසිල් ජොනි වගේ. මෙයාල සමහර විට මේ එයාල වෙනුවෙන් වෙන්න ඇති පෙනී සිටින්නේ..(බ)
ඔය බහින්නේ එන්ජිඕ නඩේ ගානට වෙලාවට , ජිනීවා ළංවෙන කොට තමා ඔක්කොම එලියට බහින්නේ . ඩොලර් දෙනවා නම් මෙයා ලා වැදු අම්මවත් පණපිටින් විකුණයි (බ)
ඔව් ඔව් තව තව නිදහස් කරන්න ඕනා, එතකොට රටේ තවත් අපරාධ වැඩිවෙනවා දැකගත හැකිවේවි යාපනේ වගේ. (බ)
ලංකාවේ කොහෙද දේශපාලන සිරකරුවන්? ඉන්නේ ත්‍රස්තවාදී සැකකරුවන් . මෙයාල කාටද මේ කඩේ යන්නේ? කොටින්ට ඇයි අර ඔච්චර සහයෝගයක්? (බ)
බැසිල් ජොනි කොහෙද මේ රටේ දේශපාලන සිරකරුවෝ වෙන්නේ ?(බ)
මේ සමහර නළුවෝ නම් චිත්‍රපටි දෙක තුනකම රඟපානවද කොහෙද (බ)
ලිත් ගහපු අයට අප නැති රටේ බිහිසුණු ත්‍රස්තවාදයෙන් ගිනි තියපු අයට නිදහස අකැපද (බ)
මෙතන මේ ඉන්න පිරිස කෑ මොර දෙන්නේ කා වෙනුවෙන්ද කියන ප්‍රශ්නය ජනතාව බුද්ධිමත්ව තේරුම් ගත යුතුය.(හේ)
කොහොමද සුගත් මහත්තයෝ හොරු වෙන්නේ.(හේ)
මෙවැනි අයට මොන නිදහසද අවශ්‍ය? (නි)
ලංකාවේ කොහෙද දේශපාලන සිරකරුවෝ? (නි)