මිනුවන්ගොඩ දෙවලපොළ දී අද රාත්රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
බස් රථයක් සහ ත්රීරෝද රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මිය ගොස් ඇත්තේ ත්රීරෝද රියේ ගමන් කළ දෙදෙනකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවලපොල මෙම අනතුර සිදුවුණ ප්රදේශය වාහන අනතුරු ඉතාමත්ම බහුල ප්රදේශයකි. වසරකට අඩුම තරමින් මාරාන්තික අනතුරු 3තුනක් හතරක්වත් සිදුවේ. මිනුවන්ගොඩ දෙසින් වේගයෙන් එන වාහන වලට දෙවලපොල හන්දියට ඉදිරියෙන් ඇති කඳුබෑවුම නිසා හන්දිය මැදින් (කහ ඉර ) පාර මාරුවන පදිකයන් වෙනුවෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම මෙයට ප්රධාන හේතුවයි. ජනාකීර්ණ නගරයක් වන මෙහි පධිකයන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට වහාම පියවරක් ගත යුතුව ඇත.