(කීර්ති ප්‍රනාන්දු)
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 140නකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
කටුවැල්ලේගම පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් හා නැගෙනහිර කලුවරිප්පුවේ මත්ස්‍ය ආපනයන ආයතනයකින් මෙම පිරිස් හඳුනාගෙන ඇත.
මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 1500කට ආසන්න පිරිසක් සොයා පරික්ෂණ ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂඛවරු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිවුලපිටියෙන් අද දින ආසාදිතයෝ 140ක්