(කීර්ති ප්‍රනාන්දු)
දිවුලපිටිය දියගම්පල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 80 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 175 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
මෙම ආයතනය තුළ සේවක සේවිකාවෝ 350කට අධික පිරිසක් සේවය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය අකුරට ක්‍රියාත්ම වෙද්දි මෙ අය හදාගෙන තියෙන්නේ කොහෙන්ද