(රංජිත් රාජපක්ෂ)
දිවියකුගේ පහරකෑමට ලක්වු වතුකම්කරුවන් පස්දෙනෙක් දික්ඔය මුලික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් සිව් දෙනෙක්ට සහ වතුකම්කරු කාන්තාවක් අද (2) පස්වරු 1.00 ට පමණ තේ වත්තේ රැදී සිටි දිවියකු පහර දි ඇති බවයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මේ අදහස දාන්න කලින් කියන්න ඕන මත සත්තුන්ට ආදරෙයි. ඒත් මනුෂ්‍ය ලේ රස වැටුන පසු මේ සතුන්, කොටියන්, වයාග්රයන්, දිවියන් කොතෙක් දුරකට ගිහිල්ල දැම්මත්, ආපසු එනවා. ඒ නිසා හොඳම් පිළියම අකමැත්තෙන් හෝ මේ දිවියව මරා දැමිය යුතුයි. එතකොට මනුස්සයින්ව බේර ගන්න පුළුවන්. මම දන්නා මේ අදහස දැම්මට පස්සේ ගොඩදෙනෙක් මට බනි. ඒත් ඒ ඇරෙන්න වෙන කිසිම විසඳුමක් නැහැ.