(අමල් වික්‍රමරත්න)
දෙවුන්දර මුහුදේ සිදුවූ අනතුරකින් ධීවරයන් දෙදෙනෙක් මියගොස් දෙදෙනක් අතුරුදන් වී තිදෙනෙක් තුවාල ලබා ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ අනතුරට පත්වී ඇත්තේ වාහන රැගෙන හම්බන්තොට වරායට පැමිණෙමින් තිබු නැවක ගැටුණු බහු දින ධීවර යාත්‍රාවක් වූ නදීක 2 නමැති බහුදින යාත්‍රාවකි.
මියගිය ධීවරයන් සහ තුවාල ලැබූ ධීවරයන් ගාල්ල ධීවර වරායට රැගෙන ඒමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd