‘ශ්‍රී ලංකාවේ ඝාතන බිම් - දඬුවම් නොලත් යුද අපරාධ‘ මැයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනිය නිපැදවූ දෙවැනි විඩියෝව අලි ප්‍රෝඩාවක් බවත් එම නාලිකාව සාමාන්‍යයෙන් නරඹන ලක්ෂ නවයකින් එය නරඹා ඇත්තේ දෙලක්ෂයක් බවත් බ්‍රිතාන්‍ය සංඛ්‍යා ලේඛන කියයි. එම දෙලක්ෂයෙන් ලක්ෂයක්ම බ්‍රිතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විය හැකි බව බොහෝ දෙනෙක් කියති. එම වීඩියෝව පෙන් වූ දවසේ චැනල් 1 රූපවාහිනියේ පෙන් වූ චෙල්සි හා නාපොලි පාපන්දු තරගය අසූ ලක්ෂයක් ද, බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ ‘වෝටර් ලු රෝඩ්‘ ටෙලි නාට්‍යය ලක්ෂ 43ක් ද, ‘මාස්ටර් චෙප්‘ වැඩ සටහන ලක්ෂ 46ක් ද, නරඹා ඇත. චැනල් ෆෝ විඩියෝවේ විස්තර ප්‍රකාශය ‘පමණ ඉක්මැවූ පක්ෂග්‍රාහි‘ විස්තරයක් බවත් එහි රූප රාමු කොතැනින් කවදා ගත්තේදැයි තහවුරු කැර නැති බවත් බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පත්‍රය කියයි. එම විඩියෝවෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ද මුළුමනින්ම ඉවත දමයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම විඩියෝවෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ද මුළුමනින්ම ඉවත දමයි.
කොන්ඩෙ බැදපු චීන්නුවත් බලන්නේ නැති චැනල් ෆෝ..
කුණු ගොඩවල් මිනිස්සු බලනවද?
බොරු හැම වෙලාවෙම කිව්වට ඇත්ත වෙන්නේ නෑ..
ඇත්ත හැමදාම ජය ගන්නවා. බොරුවට ආයුස නෑ..
මේවාට දඩුවම් දෙන අපේ රටේ ද්‍රෝහීන්ට දඩුවම් කළ යුතුයි.
කුහක මිනිසුන් අතර මොලේ තියන අයත් ඉන්නවා. සතුටුයි..
හොද හොද මඩේ දානවා ..මේ කට්ටියට හරි දුකකි ආයුධ විකුණා ගන්න බැරි නිසා