ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රි ලාංකිකයෙකු ලඟ තිබු බෝර දොළහේ උණ්ඩ විශේෂයක් සමග රත්මලානේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි .
තුවක්කුවකින් වෙඩි තබන ආකාරය ගැන සජීවී ලෙස කියා දීමට භාවිතා කරන උණ්ඩ හැට හතරක් ඔහු ලඟ තිබී හමු වු බව කියන පොලිසිය මීටර් පහක දුර සීමාවේ සිටින පුද්ගලයෙකුට මෙම උණ්ඩයක් වැදුනහොත් ඔහු මියයනු ඇති බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු ගැන විමර්ශනයක් කල යුතුයි. (ර)
මොන අරමුණකින් මේවා ළඟ තියාගත්තද දන්නෙ නැහැ (නි)
මේ ද්විත්ව පුරවැසියා ගැන අපි දැනගන්න කැමතියි (නි)
මේයා දෙමුහුන් කළ දමිල පැටියෙක් ද , තොප්පි පැටියෙක්ද ? වැඩක් දීල රටින් මාරු වෙන්න කොන්ත්‍රාත්තුවක් අනිවාර්යෙන්ම ඇති. (බ)