ගිය වසරේ ජූනි මාසයේදී තම්බෝවෙන් හමුවූ දිවි පැටවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් අබිරහස් රෝගයකින් මරුමුවට පත්වූහ. ඉතිරිව සිටින දිවි පැටවා බේරා ගැනීමට පශු වෛද්‍යවරු වෙහෙසෙති.
හඳුනා නොගත් වෛරසයකින් ඇති වූ බඩයෑමෙන් මේ සතුන් දෙදෙනා මියගිය බව පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය අංශය වාර්තා කරයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුයි
අපගේ ස්වභාවික සම්පත් මෙසේ අහිමි වී යාම කණගාටුවට කරුණකි. තබ්බෝව වාසීන් වන අපගේ බලවත් කණගාටුව !!!