කැබිතිගොල්ලැව දිවි නැගුම බැංකුවේ රුපියල් ලක්ෂ විසිතුනකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් මුදල් අයකැමිවරිය ලබන 25 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කැබිතිගොල්ලැව වැඩ බලන මහේස්ත‍්‍රාත් දිලිශියා දිසානායක මහත්මිය නියම කළාය.
කැබිතිගොල්ලෑවේ ජයසිංහ ආරච්චිලාගේ ගංගා කුමුදුනි සමරසිංහ (45) ඇයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
බලාගෙන ගියහම දිවිනැගුම නිසා සෑහෙන පිරිසක් අතමිට සරුකරගෙන තියෙනවා (ම)
නෝනා රෝහල් ගත වෙන්නේ නැද්ද? (අ)
සමහරවිට පහත් තැනින් ජලය ගලායාමක් වෙන්නත් පුළුවන්. (නි)
දිවි නැගුම ලොක්කත් කලේ එතුමාගේ බඩ නැගුම තමයි. ගෝලයින්ට තමයි ප්‍රශ්න ලොක්කට ඉතින් බඩේ ලෙඩේ නේ.(රේ)
ලොකු ලොකු තෝරු මෝරු මහා ලොකුවට කනකොට, හාල්මැස්සන්ට නිකන් බලාඉන්නත් බැහැනේ. බලනකොට දිවිනැඟුමම දුෂිතයි. (නි)