දිවි නැඟුම පනත නැගෙනහිර පළාත් සභාවේ දී වැඩි ඡන්ද හයකින් සම්මත විය. පක්ෂව ඡන්ද විසි එකක් ද විපක්ෂව ඡන්ද 15ක්ද ලැබිණි. එජාපය හා දෙමළ ජාතික සංධානය විරුද්ධ විය. සමෘද්ධි අධිකාරිය යටතේ ඇති අංශ කිහිපයක් එක් දෙපාර්තමේන්තුවක් යටතට පත් කිරීම අරමුණ විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි මදිවට කොටි කිවුවලු. ඔහොම යමුකෝ. (නි)
ඔවු ඉතිං. දැන්නම් ඔයාලගේ දිවි දිගයි තමයි. (නි)
ගනින් කඩුව, වර සටනට.... (නි)
අඩුම ගානේ එයාලගේ හරි දිවි නැගෙයිනේ..!(නු)