දිවිනැගුම පනත නීතිගත කිරීම සඳහා පළාත් සභා අනුමැතිය ඇවැසි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය කතානායක චමල් රාජපක්ෂ මහතාට අද දැන්වීය. සමෘද්ධි නිලධරයන් සම්බන්ධ එම විෂයයන් පළාත් සභාවට අයිති විෂයක් බවද එහෙයින් පළාත් සභා අනුමැතිය අවශ්‍ය බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කැර ඇත. මේ පනත පිළිබඳව රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමැසීම අනුව එම තීන්දුව දී ඇත. දිවිනැගුම ක‍්‍රියාත්මක කරන්නැයි කියමින් පිරිසක් අද පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක්ද කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවිගෙවන පනත එන්නේ කවදාද? (නි)
දිවි නැසුමට අනුමැතිය අවශ්‍ය නැද්ද? (නි)
ගම දියුණු කරන්න
දිවි පිදුමට අවශ්‍ය නැද්ද? (නි)