හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී සිදු වුයේ යැයි කියන අක්‍රමිකතා වලට එරෙහිව ‘දූෂණ විරෝධී හඬ‘ සංවිධානය කළ උද්ඝෝෂණයක් දිවි නැගුම සංවර්ධනය දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී අද (21) පැවැත්විණි.
නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එහිදී ‘දූෂණ විරෝධී හඬ‘ සංවිධානයේ සාමාජිකයෝ සංදේශයක් ද බාර දුන්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd