දකුණු අප‍්‍රිකාවේදී ලබන ඔක්තෝබර් මස 9 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා ජාතික පිලේ නායක මහේල ජයවර්ධන නම් කර තිබේ.
මෙවර අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි පිලේ නායකයා ලෙස කටයුතු කළ ඉන්දීය ප‍්‍රවේගකාරි පිතිකරු විරේන්ද්‍ර සෙවැග් ද කණ්ඩායමට ඇතුළත්ව සිටියි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට සෙල්ලම් කරන්න මහේල අයියේ (දී)
සමහරුන්ට කොහොම දිනුවත් මදි අපේ අය (නි)
නියමයි මහේල
ලබන පාර හොදම ක්‍රීඩකයා (දී)
අපේ කොල්ලෝ තමයි ලෝකෙම එකට ඉන්නේ (දී)
සන්තෝසයි මහේල අයියේ (දී)
සුභ පැතුම් මහේල..!!(නු)
IPL , SLPL නිසා ටෙස්ට් 04 ක් නැතිවෙනවා ලබන අවුරුද්දේ .ක්‍රිකට් මුදලට යටවෙලා ඉවරයි..(ස)
අර්ජුනව ආදර්ශයට ගත්තොත් මහේලත් අමාරුවේ.ඒ නිසා ඔයා යන ගමන ඔයා යන්න..(ස)
ශිවග්ට හොඳ කැපිල්ලක් දාල ඇති (දී)
හොද සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් (දී)
කෝක උනත් රට ගැන හිතන්න වෙයි.අර්ජුනලා ආදර්ශයට ගන්න..(ස)
නියමයි ! ආඩම්බරයි....(ස)
හොඳයි හොඳයි .කපන්න බැරි අත ඉම්බා වගේ වැඩ ඉන්දියාව කරන්නේ...(ස)
මොකද වෙන්නේ කියලා බලමු
සුභපැතුම් මහේල
සුභපැතුම් මහේල (දී)
එහෙනම් අනිවාර්යයෙන් දිනුම් තමයි (දී)
එහෙනම් ඉතින් දිනුම් තමයි (දී)
හොදම හොද ක්‍රීඩකයෙක් (දී)