කාංචන කුමාර ආරියදාස
බාලවයස්කාර පිරිමි දරුවකු අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකු ඔක්තෝබර තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාතලේ මහේස්ත්‍රාත් කේ සිරි හේරත් මහතා නියෝග කළේය.
මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු අපයෝජනය කළැයි ලැබුණු පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ ඇත්තේ උපාලි ගුණරත්න නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
දරුවා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
දරුවා නිවසේ තනිව සිටියදී දරුවා අපයෝජනයට ලක්වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි. .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd