මාදුරුඔය ජලාශයේ සිට තෙත් බිම් කරා දියවර රැගෙන යන ප්‍රධාන ඇල මාර්ගය වන ඉසෙඩ්.ඩී ඇලට ඇදවැටී අවුරුදු එක හමාරක් වයසැති කුඩා පිරිමි දරුවකු මිය ගිය බව වැලිකන්ද පොලීසිය කියයි.
මව සමග දිය නෑමට ගොස් සිටියදී මේ අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා දරුවාව බලන්නේ නැතුව,අම්මා මොනවද කළේ? (නි)
පොඩි එකා ඇලට වැටෙනකම්ම අම්මා මොකද කළේ? අපරාදේ අසරණ ජීවිතයක්. (නි)
කොහොමද මේ ළමයව වැටුණේ? ඇයි අම්මා දැක්කේ නැද්ද ළමයව ඇලට වැටෙනවා? (නි)