බදුල්ල බදුලු පිටියේ දී දුරකතන කණුවක් කඩා වැටී පාරේ ගිය ශිෂ්‍යාවක් තුවාල ලැබූ අතර ඇගේ යෙහෙළිය අනූනවයෙන් බේරුණාය. මේ දෙදෙනා බදුල්ල උසස් තාක්ෂණ ආයතනයට යද්දී එම කණුව කඩා වැටී ඇත.