පුත්තලම - කරුවලගස් වැව කුඩාමැදවච්චිය නීලමාලපුර කුඩාමැදවච්චිය වැව් ඉස්මත්තේ කැලෑවේ එන්.ඩී.ප්‍රදිප් කුමාර (26) වෙඩි වැදී මිය ගිය බව කරුවලගස්වැව පොලීසිය කියයි.
දර සොයා ගිය මොහු දඩයම්කරුවකු බඳින තුවක්කුට ගොදුරුවන්ට ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd