වැලිමඩ නුවරඑළිය පාරේ පොලීසිය අසල පස් කන්දක් ගෙයකට කඩා වැටී දරු දෙදෙනෙක් (අවුරුදු 11 හා 13) මරුමුවට පත් වූහ. අම්මා ඇගළුම් කම්හලක රාත්‍රී සේවය කළ බවත්, දරුවන් ආච්චි සමග ගෙදර සිටි බවත් කියති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි
මෙවැනි විපත් කිසිවෙකුට සිදුවෙන්න එපා. දරු දෙන්නට නිවස් සුව පතමු.
අපිටත් දරුවො ඉන්නවා. මේ දරුවන්ගේ අම්මා මේ දුක කොහොම උහුළයිද?
ජීවිතෙ හරිම පුදුමයි. දෛවය අනුව සියල්ල සිදුවේ
මෙවැනි විපත් කිසිවෙකුට සිදුවෙන්න එපා. දරු දෙන්නට නිවස් සුව පතමු .
දරු දෙන්නගෙ පින්තූර බලද්දි දුක ඉවසන්න බෑ. මෙවැනි විපත් කිසිවකුට සිදු වෙන්න එපා. දරු දෙන්නට නිවන් සුව ලැබේවා..
ගොඩක් දුකයි..
දුකයි ගොඩක්..
උපදින මතු සසරකදී ඔබ දෙදෙනාට මෙවන් විපතක් සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරමි.
මෙවැනි විපත් කිසිවෙකුට සිදුවෙන්න එපා. දරු දෙන්නට නිවස් සුව පතමු.
සසර මඟ ඔබ එකට ඇවිදින් මතු භවයටයත් එකට යන්ඇති. නමුදු මතු භවයේ ආයු ලැබගන්න පතමි නිරතුරු
හරිම දුකයි. මෙවන් විපත් කිසිදා සිදු නොවේවා..