වයඹ පළාත් සභාවේ සියලුම ඇමැතිවරුන් නව ජනපතිට සහාය පළ කරන බවට වයඹ මහ ඇමැති දයාසිරි ජයසිරි මහත කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව වයඹ ධීවර ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා කියයි.
‘මම ඉන්නේ මහින්ද රාපක්ෂ සමඟ. මම පිල් මාරු කරන්නේ නෑ.මම කොහේවත් යන්නේ නෑ.යන කෙනෙක් ගියාදෙන් මට දිව දෙකක් නෑ.මම ගියෙත් නෑ . යන්නෙත් නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට වෙන්නේ තනියම නටන්න ගිය නයාට වෙච්චදේ තමා (දිල්)
අපට මතකයිනේ හම්බන්තොට වරායේ ගලත් (බ)
ගියත් ගන්නනමි එපා අයියගෙයි මල්ලිගෙයි හොර මැරකම් හොයන්න ඕනා රජයේ ඉඩමි හොරට විකුණපුවා (බ)
අනිත් උන් ගැන නම් අපි දන්නේ නෑ. අපේ සනත් නිශාන්ත ඇමතිතුමා අවංකම ඇමති කෙනෙක් මේ වයඹ පළාතේ. ජනතාවට සේවය උපරිම කරලා තියනවා. අපි එ්ක හොඳටම දන්නවා. (බ)
මට බය අෙප් අතිගරු මෛත්‍රීතුමත් මේ නළුෙවොන්ට අහුවෙයිද කියලයි, (බ)
ලස්සන කෙල්ලෝ වටකරගෙන ලස්සන සිංදු කිව්වට හිත ලස්සන නෑ (බ)
"දවල් මිගෙල් රෑ දනියෙල්." ෆයිල් තිබෙන අය සහ බැංකුවලට කෝටි ගණන් ණය තිබෙන අය බලයට එන ඕනෙම කෙනෙකුට හේත්තුවෙලා මඩිය තරකර ගන්නවා. බලය කොයි පැත්තට ගියත් මාරුවෙන් මාරුවට දෙගොල්ලක් තනතුරු අරන් කරන්නට පුළුවන් අවලං වැඩ ඔක්කොම කරනවා.අපිත් කාලෙන් කාලෙට ඉගුරු දීල මිරිස් ගන්නවා. (බ)
මැරුණු අයට පන දෙන්න බෑ..දැන් කවුරුත් පනින්න ඕන .... (අ)
දිව දෙකේ කතා අපිට අල්ලන්නෙ නෑ. (අ)
හරි වැරැද්ද මොකක් උනත් හිටපු ජනාධිපතිතුමාගේ ඕනිම වැඩක් කරන්න හිටපු දයාසිරි වගේ අය දැන් මේ කතා කරන්නේ කටින්ද .ඒ අතින් බලනකොට බලය තිබුනත් නැතත් තමන්ගේ නායකයා අතැරලා යන්නේ නැති මේ වගේ මිනිස්සු අගය කරන්න ඕනි. (බ)
දෙයියනේ මේ එක රැයෙන් හම්බන්තොට වාරයේ ගල කුඩු කරපු කෙනනේ . (අ)
අපොයි යෝගානන්ද මහත්තයෝ..ඒකට බය වෙන්න එපා.. එයා තමයි ලොකුම නළුවා. වෙන හොරිකඩ නළුවන්ට එයාව අන්දන්න බැහැ..අධ්‍යක්ෂ වරියගේ පිටපතේ හැටියට එයාගේ චරිතේ එය සම්බාව්‍ය අන්දමින් කරනවා.. (අ)
කරුණාකර ඔහු වැනි අයගේ සහය නම් ගන්න එපා ..... (නි)
දිව දෙකක් කොහොම වෙතත් නිදහසෙන් පස්සේ ලංකාවේ බිහිවෙච්ච පක්ෂේ මොකක් උනත් හැම දේසපාලුවන්ටම දිවවල් ගණනාවක්ම තිබුන, ඒ නිසා තමයි අපේ රට හැමදාමත් මේ තත්වයෙන් තියෙන්නේ. (බ)
දයාසිරි යනු කවරෙක්දැයි අපි සැවොම දනිමු. (නදී)
ලක්මාල් ඔයා හරි (බ)
දයාසිරි කියන්නේ දිව දෙකේ නොවෙයි දිවවල් දහයක් විතර තියෙන කෙනෙක් වගේ. (නදී)
යන්න බෑ නේද ? ඔබ තුමා ගෙත් ෆයිල් එක ගැන හොයන්න පලාතේ ජනතාව සූදානම්. (නදී)
සිංදු කියන්න පුලුවන්නම්, රඟපාන්න පුලුවන්නම් රස්තියාදුකාරයෝ ප්‍රභූවරු වෙන රටක් මේක (නදී)
ඇයි දෙවියනේ, මෙයා යු.එන්.පී එකේ ඉන්නකොට කිවුව ඒවා බොරු නොවෙයිද? අර වරායේ කළුගල පස්සේ නැහැ කිවුවේ. (නි)
දැන් ඉතින් හැමෝටම උත්තර දෙන්න වෙයි (දිල්)
කාට කියන්නද මේ දුක (බ)