(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුව අසළ කිඹුලාවල ප්‍රදේශයේ දියවන්නා ඔයේ අධි ආරක්ෂක කලාපයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි දෙදෙනකු ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි
අනෙක් පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ දිවි ගලවා ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අනතුර සිදුවී ඇත්තේ අද අළුයම 2ට පමණය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන මම නිතරම දකිනවා කිඹුල්ලු පීනනවා. අතුරුදන් වූ කෙනා කිඹුලන්ගෙන් නම් බේරෙන්න විදිහක් නැහැ. දැන දැනම කිඹුල් කටේ කියන්නේ ඕකට තමයි. කිඹුලාවල කියන්නෙත් නිකන් නෙවෙයිනේ..