IMG-LOGO

දොයිය බබා ඩිරෙක්ටර්

2016-08-12-ent-15ජනප්‍රිය තරැණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුට පුදුම ලෙඩක් හැදිලලු මේ ළඟකදි ඉඳලා.

ටෙලි නාට්‍යයක් රෑපගත කරන දර්ශනතලයේ මොනිටර් එක ඉස්සරහ වාඩි වුණ ගමන්ම මෙයාට නින්ද යනවලු.

මොනිටර් එක ඉස්සහරට ආව ගමන් මුලු සෙට් එකේම කට්ටිය සීන් එකට ලෑස්තියි. ස්ටෑන්ඩ්බයි, කැමරා රෝලිං.... ඒත් අධ්‍යක්ෂකවරයාගේ "ඇක්ෂන්" එක නැහැලු. බැලින්නම් ලොකු මහත්තයට නින්ද ගිහින්.

කට්ටිය නම් ඕකට හේතු ගොඩක් කියනවා. අපි නම් ඇත්තම හේතුව දන්නෙත් නැහැ, අපිට අදාළත් නැහැ.

ඕක ඇබ්බැහිවීමක් වෙන්නැති. සමහර අයට බස්වල, කෝච්චිවල නැගලා වාඩිවුණු ගමන් නින්ද යනවනෙ. එහෙම අයට කාලයක් ගිහිල්ලා වැඩියෙන් ඇබ්බැහි වුණාම බස් එකකට නගින්නම ඕනෙ නැහැ. බස් එකක් කෝච්චියක් දැක්ක ගමන් නින්ද යනවලු.

 

DESHAYA



අදහස් (0)

දොයිය බබා ඩිරෙක්ටර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site