IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දිය නාමින් සිටි ගැටව් දෙන්නාට පී.සී කැතවැඩක් කරලා

දිය නාමින් සිටි පිරිමි ළමයන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි කියන පොලිස්සැරයන්වරයකු අද (16) අලුයම අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන වලස්මුල්ල ඕලුආර පදිංචි විවාහක සැරයන් වරයෙකි.

සැකකාර සැරයන්වරයා කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවක් ලබමින් සිටින අතර සති අන්ත නිවාඩුවට ගමට පැමිණ සිටියදි ඊයේ සවස තුනට පමණ වලස්මුල්ල ගල්වල නමැති ස්ථානයේ දියනාමින් සිටි පිරිමි ළමයෙන් දෙදෙනාට ලිංගික අතවර සිදු කළ බවට ලැබුණ පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගෙනඇත.

අතවරයට පත් 16හැවිරිදි සිසුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණ සඳහා වලස්මුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

(ඩී.ජී)



අදහස් (0)

දිය නාමින් සිටි ගැටව් දෙන්නාට පී.සී කැතවැඩක් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site