IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සභාපති සහ ලේකම්වරයා විසින් අද(17) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාරදෙන ලදී.

එම සංගමයේ සභාපති කිත්සිරි ගමගේ සහ ලේකම් එස්. ඒ. ඩී. ජගත් කුමාර  යන මහත්වරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

මැතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ ප්‍රවර්ධන කටයුතු ලෙස අල්ලස් ලෙස සහනාධාර ලබාදීම, සමෘද්ධි ව්‍යාපාරය අරමුදල් අවභාවිතා කරමින් ප්‍රචාරණ කටයුතු සහ රැකියා ලබාදීම යන කරුණු මුල කරගනිමින් ඔවුහු පැමිණිල්ල ඉදිරිපත් කළහ.
 
(ඡායාරූප : වීඩියෝ  - ශාන්ත රත්නායක)



අදහස් (3)

දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Bamunuarachchi Tuesday, 17 September 2019 12:05 PM

ඇයි සජිත්ගේ ගෙවල් දීම?

:       0       0

rim Tuesday, 17 September 2019 12:11 PM

තවම දිනය කියලා නැහැනේ... ඉතින් මොනවට කලබල වෙනවද? ගහනවැයි කියලා මෙහෙමත්?

:       0       0

ajith Tuesday, 17 September 2019 04:36 PM

අහිංසක සමෘද්ධිලාභීන්ගේ මුදල් වංචා කරන සමෘධි නිලධාරීන් ගැනත් සොයන්න. සමෘධි දීමනාව නියමිත මාසයට, දිනයට නොගෙවන සමෘධි බැංකු ගැනත්, තමන් ඉල්ලන මුදල වවුචරයේ සටහන් කිරීමට ඉඩ නොදෙන එම මුදල් ගන්න ඔවුන් විසින් සටහන් කර මුදල් ඔවුන්ගේ අභිමතය පරිදි ගෙවන සමෘධි බැංකු ගැනත් කෝප් කමිටුවෙන්ම සොයන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 20 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site