ප්ලාස්ටික් කූඩ අවුල ගැන එළවළු වෙළෙඳුන් සමග මහින්ද රාපක්ෂ ජනපති අරලිය ගහ මන්දිරයේදී අද පස්වරු පහට රැස්වීමක් පවත්වන බව වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. දඹුල්ළේ ගොවි උද්ගෝෂණයට සැබෑ ගොවියන් නොපැමිණි බවත්, ගෝනි නිෂ්පාදයකුගේ අරක්කු බිව් පිරිසක් එහි උද්ඝෝෂණ කළ බව වාර්තා වී ඇති බවත් ඇමැති කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් එළවඵ ඇසුරුම් නිතිය "ප්ලාස්ටික් කූඩ කමහලක" වැඩක් වෙන්න ඇති.
සුගත් ගේ වචනේ හරියටම හරි....
තමන් ගැන විතරක් නෙමේ. අනිත් අය ගැනත් හිතන්න ඕන...
මේ වැඩේ දුර දිග ගියේ කාගේ වරදින්ද?
අපේ අය ඇයි හොද වැඩ වලට කැමති නැත්තේ?
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාත්මක කරන විදියේ
හැම නීතියම පොඩි මිනිහටද?
මේකේ ඇත්තටම ප්‍රයෝගික ගැටළු ගොඩක් තියෙනවා. 1.ගොවීන්ට මේවා ගන්න සල්ලි නැතිකම 2.ප්‍රවාහන වියදම වැඩි වීම (යන ඉඩ ප්‍රමාණය වැඩී) 3.කූඩ ආපසු ගෙන යාමටත් වියදමක් දැරීමට සිදු වීම 4.පැටවීම බෑම කිරීමේදී ඇති වන ගැටළු (නාට්ටාමි ලට ඔසවන්න හැකියාව ඇත්තේ වරකට එක කූඩයක් පමණි. නමුත් ගෝනි 1 කට වැඩියෙන් ඔසවන අවස්ථා ඇත.) හොඳම දේ මේවා බලෙන් ක්‍රියාත්මක නොකර ගොවීන් සහ වෙලන්දුන්ද සම්බන්ද කරගෙන නව ක්‍රම අත්හදා බැලීමයි. අපේ රටේ නොවෙන්නේද එයයි.